කේන්දරේ.com අන්තර්ජාල මෘදුකාංගය මගින් වෘතීය මට්ටමේ ජ්‍යෝතිෂ්‍යය වේදීන් නොවන අය සඳහා ද නිවැරදි කේන්ද්‍ර සටහන් ගණනය සහ පොරොන්දම් ගැලපීමේ සේවය ලබා ගත හැක.
මෙම මෘදුකාංගය මගින් ලබා ගත හැකි සේවා,
- ලොව ඕනෑම තැනක ඉපදුන අයෙකුගේ කේන්ද්‍ර සටහන නිවැරදිව සකස් කිරීම සහ සිංහළ, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා වලින් ඒවා මුද්‍රණය කිරීමේ පහසුව. (ලග්න, නවාංශක, ආරූඩ පද, පංචාංග, දශා අපහැරනය ආදී ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් සහිතයි. ගණනය කිරීම් පිලිබඳ සඳහා වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න)
- විවාහ පොරොන්දම් ගැලපීම (විසි පොරොන්දම, දස පොරොන්දම, අශ්ඨ කූට ගැලපීම, සහ එය මුද්‍රණය කිරීමේ පහසුව.)*
- ක්රිෂ්ණ මූර්ති භාව කේන්ද්‍ර සටහන් සැකසීම සහ සිංහළ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා වලින් ඒවා මුද්‍රණය කිරීමේ පහසුව.
මෙම සේවාව සඳහා ඔබට වසරකට වැය වන්නේ රු 5000ක් පමණයි. මෙම මෘදුකාංගය මගින් ඔබට ලියාපදිංචි කාලය තුල ඕනෑම තරමක් කේන්ද්‍ර සටහන් සකස් කිරීම හෝ පොරොන්දම් ගැලපීම සිදු කළ හැක. මාස 6ක් සදහා ලබා ගන්නේනම් වැය වන්නේ රු 3000ක් පමණයි.
වසරක කාලයක් සඳහා ලියාපදිංචි වීමට: මෙතැනට යන්න.
මාස 6ක කාලයක් සඳහා ලියාපදිංචි වීමට: මෙතැනට යන්න.
අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැන ගැනීමට 071 999 3 888 ට අමතන්න
*විවාහ කේන්ද්‍ර සටහන් ගැලපීමේදී පොරොන්දම් ගැලපීම යනු එක් අංගයක් පමණි. ඔබ ජ්‍යෝතිෂ්‍යය ගැන දැනුමක් නැතිනම් අවසාන විනිශ්චයක් ලබා ගැනීමට ජ්‍යෝතිෂ්‍යය වේදියෙකුගේ සහය ලබා ගන්න.